Thursday, January 27, 2011

1 සුදු කෙස්

තම මවගේ ‍හිසෙහි පැසුණූ කෙස් ගසක් දුටු දියණිය දිනක් මවගෙන් මෙසේ අසයි.

"අම්මී ඇයි මේ ඔයාගෙ කොණ්ඩෙ සුදු කෙස්"

"ඔයා ඉතින් හුගක් දග කරල මට කරදර කරන නිසා තමයි අම්මිගෙ කොණ්ඩෙ සුදු වෙන්නෙ"

"අම්මෝ එහෙනම් අම්මි කොච්චර දග කරන්න ඇත් ද කියල මට ආච්චිගෙ කොණ්ඩෙ දැක්කම හිතා ගන්න පුලුවන්"

1 comment:

කියවලා බලලා මේ ගැන ගුණ දොස් ටිකක් දක්වලම ගියානම්....