Showing posts with label මා ලියූ කවි. Show all posts
Showing posts with label මා ලියූ කවි. Show all posts

Thursday, March 15, 2012

ගංගා සේනමාලි අක්කාගේ ඇරයුමෙන් , ඇයගේ අදහසකට අනුව ඇයගේ ජීවිත අත්දැකීමක් ඇසුරින් මා විසින් ලියනු ලැබූ කවියකි....
එතුමියට මාගේ ස්තූතිය....!!!




Wednesday, June 15, 2011

1 රත්තරං පුතේ....!!!

ඉන්ද්‍රානි නැන්දා වෙනුවෙන් ලියපු කවියක් මේක.එයාගෙ පුතා අපි අතරින් සමු අරගෙන දැනට වසර නවයක් වෙනවා.මේ කවි පන්තිය ලිව්වෙ එයා වෙනුවෙන්.අපි හැමෝම ප්‍රාර්ථනා කරමු එයාට නිවන් සැප ලැබේවා කියලා...........!!!



Thursday, April 14, 2011

Wednesday, April 13, 2011

Friday, April 1, 2011

2 ජය ශ්‍රී - ශ්‍රී ලංකා(2).............!!!

Thursday, March 17, 2011

5 තෙවන සැමරුම.....!!



                    අද මාර්තු 18.හරියටම මීට අවුරුදු තුනකට කලින් තමයි මම ආ‍දරේ කරන්න පටන් ගත්තෙ.ඉතින් අදට අපේ ආදරේට අවුරුදු 3ක් සම්පූර්ණ වෙනවා.අද මම මේ කවිය ලිව්වෙ මට පණ වගේ ආදරේ කරන, මම පණ වගේ ආදරේ කරන මගේම පෙම්වතියට.......................!!!!!

Thursday, January 27, 2011

0 නුඹ..!

0 පුංචි පුතේ මම..!

Sunday, December 12, 2010

0 රණවිරුවා


0 පලමු කවිය


එකල සිටි ලිය තිබූ අගහිග කම්
මැදින් නිවැරදි ලෙසින්
වසාගත්තා උගත් පමණින්
තමන්ගේ විලි සරි ලෙසින්

මෙකල සිරි ලිය නැතිව විලිබිය
නිතඹ කලවා පෙන්වමින්
හිසක් තිබුන ද තෙවන ඇස නැත
පාරෙ යයි අඩ නිරුවතින්

ළමා මනසින් යොවුනු මනසට
පා තැබූ ගැටවර ලියන්
අදින ඇදුමට නැතිද විලි බිය
පරදවයි පෙර වෙසගනුන්

මෙසේ කීවේ නොවේ සැමටම
‍එමට ඇත අද සිරි ලියන්
අගය කරනෙමි අදින ඇදුමට
විලි බියක් ඇති එම කතුන්

ලියමි සිරිලක මහා විපතක්
පලමු කවියෙන් මේ ලෙසින්
වෙතොත් වරදක් කමා කල මැන
ආධුනික වූ මා අතින්

                                                                 අකිල ප්‍රසාද්
                                                                10/12/2010