අද මම මේ කියන්න යන්නෙ අන්තර් ජාලයෙන් මුදල් උපයන පහසුම ක්‍රමයක් වන ඇඩ්ස් ක්ලික් කිරීමෙන් මුදල් උපයා ගැනීම ගැනයි.මම මුලින්ම කියන්න ඕනෙ එක පාරටම මේකෙන් ලොකු ගානක් උපයන්න බෑ.කොයිදේ උනත් දියුණු වෙනව කියන්නෙ ටිකෙන් ටිකනේ.මුලදිනම් එපා වෙනවා මේක.ඕනම දෙයක් ඉතින් මුලදි එහෙමනෙ.ඒ නිසා හෙමිහිට මේක කරගෙන් යන්න.ටික කාලයක් යනකොට ඔයාලටම තේරෙයි මේක කොච්චර ලේසිද කියලා.
මුලින්ම මම කියල දෙන්න යන්නෙ Alertpay එකවුන්ට් එකක් හදා ගන්න හැටි.alertpay කියන්නෙ හරියට online බැංකුවක් වගේ.හැබැයි මේකෙ සල්ලි දැම්ම කියල පොලියක් ලැබෙන්නෙ නෑ.හරියටම කියනවනම් මෙක මුදල් හුවමාරු කරගන්න තැනක්.මේක 100%ක් විස්වාසවන්තයි.ඒ වගේම නීත්‍යානුකූලයි.මේක හරහා මුදල් බැංකුවකට වගේම ඔයාලගෙ ගෙදරටත් තැපෑලෙන් ගෙන්වා ගන්න පුලුවන්.හැබැයි මේකෙන් එක් වරක් මුදල් ලබා ගැනීමේදී ඔවුන් සුලු මුදලක්(5$ විතර) අය කරනවා.ඒ නිසා ඔයාලා මුලින්ම ටික කාලයක් ඇඩ්ස් ක්ලික් කරල ලොකු මුදලක් එකතු උනාම මේ හරහා මුදල් ලබාගන්න.
ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනෙ Alertpay එකවුන්ට් එකක් හදා ගන්න එක.මේ සදහා ඔයාලා ලබා දෙන්න ඕනෙ ඔයාලගෙ ඇත්තම තොරතුරු.මොකද මේක හරහා මුදල් ගෙවන්නෙ ඔයාලට.ඒ නිසා බොරු තොරතුරු දුන්නොත් ඔයාලටමයි පාඩු.ඉතින් Alertpay එකවුන්ට් එකක් හදන්න මෙතන ක්ලික් කරන්න.මේකට ඇතුලත් කරන ඊමේල් ලිපිනය මතක තියාගන්න.මෙකේ රෙජිස්ටර් වෙනකොට transaction pin කියල එකක් ඉල්ලනවා.ඒකට ඔයාලට මතක හිටින අංක 5ක් දෙන්න.
දැන් අපි බලමු ඇඩ්ස් ක්ලික් කරලා මුදල් උපයන ආකාරය.මුලින්ම ඔයාලා ඇඩ්ස් ක්ලික් කලහැකි වෙබ් අඩවි වල ලියාපදිංචි වෙන්න ඕනේ.ලියාපදිංචි වීමේදි ඔබගෙන් අහනවා Alertpay ලිපිනය කියලා එකක්.එතන සටහන් කරන්න ඕනෙ ඔයාලා කලින් Alertpay එකවුන්ට් එක හදනකොට සටහන් කරපු ඊමේල් ලිපිනය.ඔයාලා එම අඩවි වල ලියාපදිංචි වුණාට පස්සෙ ඇඩ්ස් ක්ලික් කිරීමට එම අඩවි වලට ඇතුලු විය යුතුයි.එම අඩවි වලින් දවසට ඇඩ්ස් 4ක් 5ක් වගේ ප්‍රමාණයක් දෙනවා ඔයාලට නරඹන්න.එක ඇඩ් එකක් නරඹන්න ඕනෙ තත්පර 30ක් වගේ සුලු කාලයක්.මෙහෙම කාලයක් ඇඩ්ස් ක්ලික් කලාට පස්සෙ ඔයාල එකතු කරපු මුදල් වලින් සුලු ප්‍රමාණයක් වැය කරලා ඔයාලට පුලුවන් ඔයාලා වෙනුවට ඇඩ්ස් ක්ලික් කරන අය මිලදී ගන්න.එතකොට ඔයා ක්ලික් කරනවට අමතරව ඔයා ගත්ත අය ක්ලික් කරනවටත් යම් මුදලක් එම අඩවිය විසින් ඔයාට ගෙවනවා.ඒ වගෙම එම අඩවි වල ඇඩ්ස් ඔයාලගෙ බ්ලොග් අඩව්ය තුල ප්‍රචාරය කිරීම මගිනුත් ඔයාලට අමතර ආදායමක් ගන්න පුලුවන්.
පහත දැක්වෙන්නෙ මම ඇඩ්ස් ක්ලික් කරන වෙබ් අඩවි කීපයක්.Alertpay එකවුන්ට් එකක් හදාගත්තට පස්සෙ ඔයාලටත් පුලුවන් ඒ අඩවි වල ලියාපදිංචි වෙලා ඇඩ්ස් ක්ලික් කරල අමතර ආදායමක් උපයන්න.
මෙම අඩවි සදහා ලියාපදිංචි වීමට එම දැන්වීම් මත ක්ලික් කරන්න.
මේ වගේ තව විවිධ පහසු ක්‍රම තියෙනවා අන්තර් ජාලය මගින් නීත්‍යානුකූලව මුදල් උපයාගතහැකි.මම ඉදිරියෙදි ඒවා ගැනත් ඔයාලට කියන්නම්කො.










