Thursday, March 17, 2011

5 තෙවන සැමරුම.....!!



                    අද මාර්තු 18.හරියටම මීට අවුරුදු තුනකට කලින් තමයි මම ආ‍දරේ කරන්න පටන් ගත්තෙ.ඉතින් අදට අපේ ආදරේට අවුරුදු 3ක් සම්පූර්ණ වෙනවා.අද මම මේ කවිය ලිව්වෙ මට පණ වගේ ආදරේ කරන, මම පණ වගේ ආදරේ කරන මගේම පෙම්වතියට.......................!!!!!

5 comments:

  1. අඩේ බ්ලොග් එකට ආපු ගමන් සින්දුවක් ඇහෙනවනෙ බන්. ඒක ස්ටොප් ක‍රගන්නෙ කොහොමද :D

    කවියනම් පට්ටයි බන්.

    ReplyDelete
  2. ස්තූතියි..!!
    පහල ඇති අනුරාධ ප්ලේයර් එක.ඒකෙන් සින්දුව නවත්තන්න පුලුවන්.

    ReplyDelete
  3. lassanai malli, oyanisadesa..... asawen kiyeuwa..ape dedara hemoma beluwa.... oyata oyage hekiyawan wedi wediyen diunu karaganna lebewa....! oyage adaraya jathi jathith dinewa...! man niluka lewke bandara..

    ReplyDelete
  4. බොහොම ස්තූතියි නිලුකා අක්කෙ

    ReplyDelete
  5. තව අවුරුදු 100ක් වත් මේ කවිය ලියන්න හොඳේ...සුබ පැතුම්

    ReplyDelete

කියවලා බලලා මේ ගැන ගුණ දොස් ටිකක් දක්වලම ගියානම්....